ඉඳුල් කටගෑමට
මාර්තු 19 වන සඳුදා සහ මාර්තු 29 වන බ්‍රහස්පතින්දා දිනයන්
කුමරියන්ගේ කන් විදිමට
මාර්තු 05 වන සඳුදා
ළදරුවන්ගේ කෙස් කැපීමට
මාර්තු 18 වන ඉරිදා සහ මාර්තු වන 29 බ්‍රහස්පතින්දා දිනයන්
අකුරු කියවීමට
මාර්තු 05 වන සඳුදා සහ මාර්තු 23 වන සිකුරාදා දිනයන්
විවාහ මංගල්‍යයන් සඳහා
මාර්තු 18 වන ඉරිදා සහ මාර්තු 29 වන බ්‍රහස්පතින්දා දිනයන්
විභාග තරග සදහා සුදානම් වීමට
මාර්තු 05 වන සඳුදා සහ මාර්තු 16 වන සිකුරාදා දිනයන්
රැකියා සඳහා අයදුම් කිරීමට
මාර්තු 22 වන බ්‍රහස්පතින්දා සහ මාර්තු 29 වන බ්‍රහස්පතින්දා දිනයන්
උසස් පුද්ගලයින් හමුවට සහ සාකච්ජා පැවැත්වීමට
මාර්තු 18 වන ඉරිදා සහ මාර්තු 19 වන සඳුදා දිනයන්
ජලනල පද්ධති සහ පානීය ජලය සදහා ලිං කැපිමට
මාර්තු 05 වන සඳුදා සහ මාර්තු 22 වන බ්‍රහස්පතින්දා දිනයන්
නිවාස ගොඩනැගිලි ඉදිකිරිම් ආරම්භයට
මාර්තු 05 වන සඳුදා සහ මාර්තු 23 වන සිකුරාදා දිනයන්
නව නිවාස අත්තිවාරම් කැපිමට
මාර්තු 02 වන සිකුරාදා සහ මාර්තු 22 වන බ්‍රහස්පතින්දා, 23 වන සිකුරාදා දිනයන්
නව නිවසේ වහල ගැසීමට
මාර්තු 05 වන සඳුදා සහ මාර්තු 28 වන බදාදා දිනයන්
නව නිවසට ගෙවැදීමට
මාර්තු 02 වන සිකුරාදා සහ මාර්තු 28 වන බදාදා දිනයන්
වාහන මිලදි ගැනීමට විකිනීමට
මාර්තු 23 වන සිකුරාදා සහ මාර්තු 29 වන බ්‍රහස්පතින්දා දිනයන්
රන් ආභරණ මිලදී ගැනීමට
මාර්තු 02 වන සිකුරාදා සහ මාර්තු 29 බ්‍රහස්පතින්දා දිනයන්
ඉඩම් මිලදී ගැනීමට සහ විකිනීමට
මාර්තු 08 වන බ්‍රහස්පතින්දා සහ මාර්තු 16 වන සිකුරාදා දිනයන්
මුදල් ණයට ගැනීමට
මාර්තු 02 වන සිකුරාදා සහ මාර්තු 23 වන සිකුරාදා දිනයන්
ව්‍යාපාර ආරම්භයට
මාර්තු 05 වන සඳුදා සහ මාර්තු 22 වන බ්‍රහස්පතින්දා දිනයන්
Comments
Post a Comment